කළුතර බන්ධනාගාර බස් ප්‍රහාරය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත සඳහන්ය.. 2017.02.27 වන දින කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබුණු බස් රථ දෙකකට එම බන්ධනාගාරය ආසන්නයේදී අවිගත් නාදුනන කණ්ඩායමක් විසින් සිදුකරන ලද … Continue reading කළුතර බන්ධනාගාර බස් ප්‍රහාරය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්